Monday, January 7, 2013

♫♪ Buzz Radio♪♫ රංග මියැසිය | පළමුවන වැඩසටහන

 ශ්‍රී ලංකාවේ, රංගයන් සමඟ බද්ධ වූ සංගීතය පිළිබඳ ගවේෂණයේදී තුන් කල් දකින වැඩසටහනක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය අප කණ්ඩායමට තදින්ම දැණිනි. ඒ උදෙසා වේදිකාව, සිනමාව සහ පුංචි තිරය ස්පර්ශ කිරීමේ පළමු ව්‍යායාමය ඔබ වෙත මෙලෙස දිගහරින්නෙමු.



මේ වැඩසටහන නිර්මාණය කරන්නේ, දැනට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන උෂාන් හෙවත් අන්තිමයාය. එහෙයින් මෙම නාට්‍ය සම්බන්ධ තොරතුරු ඔබේ දැනුමට මෙන්ම, විශේෂයෙන් පාසල් දරුවන්ටද, වැදගත් යැයි අප සිතමු. නාට්‍ය ගීත, නූර්ති ගීත සහ මුද්‍රා ගීත පළමු වැඩසටහනේ ඉලක්කය විය. දෙවන වැඩසටහනේ සිට, සිනමා හා ටෙලි ගීත ද රංග මියැසියෙන් ෙඔබ වෙත ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙමු. ඔබට අපගේ ජනවරි 6 රංග මියැසිය පළමු වැඩසටහන ශ්‍රවණය කිරීමට නොහැකි වූවා නම්! මෙන්න...




ඔබ රංග මියැසියට ප්‍රචාරයක් ලබා දීමට කැමති නම්!

Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

3 comments

  1. මොනව කියන්නද... උපරිමම උපරිමයි... කමෝන්....

    ReplyDelete
  2. ගින්දර දන්නව නේද....? අන්න ඒ වගේ

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top