Saturday, January 5, 2013

කුරුළු එක්ක ආදරෙන් | පළමු කොටස

ආදරය යනු මුලු ලෝකයටම වුවමනා දෙයකි. බස් රේඩියෝ අපි හිතුවා ඒ නිසා ඔබ එක්ක ආදරය ගැන කතා කරන්න. අපේ කණ්ඩායම වෙනුවෙන් කුරුළු එනවා ඔයාලා ළඟට හැම බ්‍රහස්පතින්දා දවසකම හරියටම රෑ 8 ට. අපි කුරුළු එක්ක කතා කරමු. ආදරය ගැන...
ඒ නිසා හැම බ්‍රහස්පතින්දාම අටට කලින් ගෙදර එන්න මතක තියා ගන්න.




ඒ වුණත් ඔයාට 8 කලින් එන්න බැරි දවසට ඔයාට අපි කුරුළු එක්ක ආදරෙන් දෙන්නෙ මෙන්න මේ විදිහට, දුක් වෙන්න එපා. අහන්න බැරි වුණා නම් අහලා බලන්න.




කුරුලුගෙ Wall papers වලට ඔබ කැමතිනම්,







Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 comments

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top