හැම ගීතයක්ම ලස්සන කතන්දරයක්. අපි ඒ නිසාම ගීත වල කතන්දර හොයාගෙන ගියා 9 වෙනි බදාදාත්. ජීවිතය කතන්දර කෝටියක් නිසා, හැම ගීතයකම තියෙන කතන්දර අපේ ජීවිතයට වැදගත් හොඳ ගීතයක් හරියට ජීවිතය ට ලැබෙන සුන්දර තෑග්ගක් වගේ..
එදා තිබුණෙ අපේ දෙවැනි වැඩසටහන. සමහර විට ඔයාට සිහිනය දිගේ බලන්න බැරි වෙන්න ඇති. දුක් වෙන්න එපා.. ඔයාට අහන්න පුළුවන් මෙතනින් 9 වෙනිදා සිහිනය දිගේ.
සිහිනය දිගේ ගැන ඔබේ යාලූවන්ටත් කියන්න..
Saturday, January 12, 2013
♫♪BUZZ RADIO♪♫ සිහිනය දිගේ | දෙවන වැඩසටහන
Related Posts
♫ BUZZ RADIO♫ සිහිනය දිගේ | අටවන වැඩසටහන
03/03/2013 - 2 Comments
♫ BUZZ RADIO♫ සිහිනය දිගේ | හත්වන වැඩසටහන
03/03/2013 - 0 Comments
♫ BUZZ RADIO♫ සිහිනය දිගේ | හයවන වැඩසටහන
03/03/2013 - 0 Comments
0 comments