අපි කාටවත් තනියම ආදරය කරන්න බැහැ. අපි ට ලෝකයට ආදරය උගන්වන්න පුළුවන් නම් කොයි තරම් හොඳඳ.. සමාජයේ සංස්කෘතික කාරණා විසින් දෙන්නෙක් බලෙන් ඈත් කළත් ඒ අය ඇත්තටම වෙන් වෙන්නෙ නෑ.. එන්න කුරුළුත් එකික ආදරය කරමු. අම්මාගෙන් තාත්තාගෙන් පටන් අරන් මේ මුළු ලෝකයටම.
ඇහුවෙ නැත්තම් ඇවිත් අහන්න. දුක් වෙන්න එපා.
මේ පාර කුරුළුගෙ wall papers මෙතනින් ගන්න.
Saturday, January 12, 2013
කුරුළුත් එක්ක ආදරෙන්| දෙවන වැඩසටහන
Related Posts
කුරුලුත් එක්ක ආදරෙන් | තෙවන වැඩසටහන
20/01/2013 - 0 Comments
කුරුළු එක්ක ආදරෙන් | පළමු කොටස
05/01/2013 - 0 Comments
♪♫♪BUZZ RADIO♪♫♪ නත්තල් සහ දෙසැම්බර් 31
01/01/2013 - 0 Comments
0 comments