Wednesday, July 31, 2013

අවුරුදු උත්සවයේ රේඩියෝ සමරුව 2013

 සිංහල අවුරුදු කාලය යනු, ශ්‍රී ලාංකිකයන්ට බොහොම වැදගත් වන සුන්දර කාලයක්. සයිබර් ලෝකයටත් මේ කාලය බොහොම වැදගත්. ඒ සිහින සයිබර් සැනකෙළිය නිසා. 2013 සිහින සයිබර් උළෙල ජයට පැවැත්වුණා ඔබට මතක ඇති. තරුණ සේවා සභා භූමියෙ දවස පුරාම හැමෝම ප්‍රීතියෙන් හිටපු හැටි මතකයි නේද? එදා වැඩි පුරම හිනා වුණ තැන් ගැන දැන් ඔබේ මතකයේ තියෙනවාද?

අවුරුදු කුමාරයා කුමාරිය තේරූ වෙලාවෙදි, වගේම ජනකවි කියන්න ගිහිල්ලත්, අපි බොහොම විනෝද වුණා. ඒ සතුට පටිගත කරන්න අපි අමතක කළේ නෑ. සයිබර් සිහින සැණකෙළියේ නිල මාධ්‍ය සහකරු වූ බස් රේඩියෝ අපි ඒ මොහොත පටිගත කළේ මෙන්න මේ විදිහට.

සයිබර් උළෙලට ආවෙ නැති අයට දුක් වෙන්න දෙයක් නෑ. දැන්ම අහන්න.







සංවිධානය
නිල මාධ්‍ය සත්කාරය
                    

 
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

3 comments

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top