ආයුර්වේදය කියන්නෙ ආයුෂ වැඩි කිරීමේ විද්‍යාව. ආයුෂ සහ ජීවිතය සම්බන්ධ හැම දෙයකටම එක හා සමානව ආයුර්වේදය වැදගත් වෙන්න කොහොමද කියලා කතා කරන ගමන්, දැරිවියන්ට වටිනා කියන beauty tips එහෙමත් දුන්නා.
පුරුෂ මඳ සරු භාවය ඇතිවීමට හේතු සහ ඉන් මිදිය හැකි මඟ ගැන ශ්‍රාවක ප්‍රශ්න ගණනක් කෙරෙහි අවධානය යොමු කළා.
මහ වෙදනා හෙවත් විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙක් සේම, ආයූර්වේද වෛද්‍ය වරයෙක්ද වන
රෝහණ රණසිංහ මහතා මා ආ මග තුළින් ඊයේ අපි ඔබ මුණ ගැසුනා..
අහන්න බැරි වුණ අයට අහන්නයි.. තව තව තම දැනුම ස්ථිර කරගන්න ඕනෙ කරන අයට තව තවත් අහන්නයි.. මෙන්න සබැඳිය









:)
:-)
:))
=))
:(
:-(
:((
:d
:-d
@-)
:p
:o
:>)
(o)
[-(
:-?
(p)
:-s
(m)
8-)
:-t
:-b
b-(
:-#
=p~
:-$
(b)
(f)
x-)
(k)
(h)
(c)
cheer








මචන් අර අභීත එක්ක කරපු ඉන්ටවිව් එකේ වොයිස් රෙකෝඩින් ටික දාපන්....
ReplyDelete