Saturday, October 19, 2013

මා ආ මග ආ මග [ Online Get to gather ]

ප්‍රශ්න ඇසීම මෙන්ම උත්තර දීමත් හරි අපුරු කලාවක්
අපි එකම ප්‍රශ්නය දහ දෙනෙක්ගෙන ඇහුවොත් ඒ අය අපට දෙන්නෙ උත්තර දහයක්.

ඒත් කවදාවත් කෙනෙක්ට ඇති නොවුණ ප්‍රශ්නයක් වෙන කෙනෙක්ගෙන් ඇහුවොත්, එයට උත්තර සැපයීම
කොහොම වෙයිද කියලා ඔබට හිතා ගන්න පුළුවන්ද?

අපි උත්සාහ කරලා බලමු. ජෝතිර්වේදය ගැන රසායනවිද්‍යාඥයෙක් මොන වගේ මතයක් දරනවාද කියලා දැන ගන්න.
අපි උත්සාහ කරමු, දේශිය වෛද්‍යවරයෙක්  වාස්තු විද්‍යාව ගැන කතා කරන විදිහ තේරුම් ගන්න.
අධ්‍යාපන වේදියෙක්ට, ව්‍යාපරිකයෙකුගෙන් අහන්න තියනන්නෙ කොහොම ප්‍රශ්නද කියලා දැන ගන්න.
කාර්මික ශිල්පියෙක්ට බැංකු නිලධාරියෙක්ගෙ රැකියාව ගැන දැනෙන හැටි ඔබට පහදන්න.
මාධ්‍ය වේදියෙක්ට ණය කර අය කර ගන්නා හැටි පැහැදිළි කරවන අයුරු දකින්න..

මේ වගේ අපුරු මිනිස්සු ගොඩක් දෙනෙක් එකම වේදිකාවක ඉඳගෙන කතාකරන
සොඳුරු  කාලයක් රසවිඳින්න ඔබ ඇත්තටම කැමති වෙයි.

සතියක්ම වෙහෙසිලා, නැවත වෙහෙසකාරී සතියකට පා තියන්න
හිත හදාගන්න, බලාපොරොත්තු කඩවුණ ඉරිදා රාත්‍රියට 
මිහිරි බලාපොරොත්තුවක් අරන් අපි එන්නයි සූදානම.

බස් රේඩියෝ අපේ පෙර නොවූ නවතම රේඩියෝ අත්දැකීමකින් උපන්
Brand new අත්දැකීමක විඳගන්න..

මා ආ මග ආ මග.. 

මේ ඉරිදා රාත්‍රී 7.30 සිට.. මා ආ මග මිතුරන්  සහ මෙතෙක් මා ආ මග ට පැමිණි සියලු හිතවතුන්
එකම මැදිරියක හමුවන සුහද පිළිසඳර ට රසික ඔබත් එක්වන්න. 



Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

1 comments

  1. ''යෞවනයා'' බොග මෙන්න මේ ''w'' බොගද
    http://yawwnayaa.blogspot.com/

    නැත්නම් මෙන්න මේ ''v'' ''යෞවනයා'' බොගද
    http://yawvanaya.blogspot.com/

    ඔය දෙකම ලියන්නේ

    පුංචී කුමාරිහාමිද
    චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්නද
    ආචාර්‍ය සුජිත් නිශාන්ත හේවගේ

    මේ තුන්දෙනාම

    එක්කෙනෙක්ද
    දෙන්නෙක්ද
    තුන්දෙනෙක්ද

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top