Saturday, July 7, 2012

ජූලි කලබලය.......

සයිබර් ගම්මානේ අධිරාජ්‍යවාදයට නතුවී ගමන් කරන ඔබේ වින්දනීය නිදහසේ වෙනුවෙන් වු අඬහැරයේ වර්ශ පූර්ණය වෙනුවෙන් බස්රේඩියෝ කණ්ඩායම විසින් සංවිධානය කරන  බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙල නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු වස් අද සවස 2.00 සිට නොකඩවා විකාශනය වන සජීවී වැඩසටහන් සමඟ එකතු වන මෙන් බස් රේඩියෝ ආදරණිය ශ්‍රාවකයින්ගෙන් ඉල්ලා සිටිමු. 

බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙල වෙනුවෙන් ඔබගේ වෙබ් අඩවි  ඉදිරිපත් කිරිම අද පටත් පහත සැබැඳිය ඔස්සේ සිදු කල හැකි අතර  බ්ලොග් සම්මාන උළෙල පිළිබඳ වැඩිදුර විස්තර එහි සඳහන් වේ.


අද හවස දෙකේ සිට බස්රේඩියෝ හරහා ඔබගේ සවත් පත් අතරට එන වැඩසටහන්  මෙසේයි

2.00 සිට 6.30 දක්වා   - hot choice DJ Ayesh  සමග 
6.30 සිට 8.30 දක්වා   - ස්කයිපියාව කවි කතාව සහ kaveez mix list.  DJ Kavee සමඟ 
8.30 සිට 0.00  චක්වා  - බස් රේඩියෝ චාට් ශෝ DJ Dilan සමඟ DJ Hasee
රාත්‍රී 10.00 සිට DJ Shaminda සමඟ DJ night 



සයිබර් ගම්මානේ අධිරාජ්‍යවාදයට නතුවී ගමන් කරන  ඔබ සැමට ආරාධනා!! 
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 comments

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top