බස්රේඩියෝ බ්ලොග් සම්මාන වෙනුවෙන් වු බ්ලොග් සතිය මෙසේ අවසන් වු වගයි.. බ්ලොග් කරුවන් 150+ මෙන්ම බ්ලොග් ලිපි 2000+
බොහෝම ස්තූතියි බ්ලෝග් මිතුරනි බ්ලොග් සතිය නම් වු වැඩසටහනට දායකත්වය දැක්වූ ඔබට අපගේ ස්තූතිය අපේ ඉල්ලීමට කන්දීම ගැන අපගේ සන්තෝෂය මින් ප්‍රකාශ කරන්නෙමු.
බ්ලොග් සම්මාන සඳහා ලියාපදිංචි වන අවසාන දිනය 2012 ජුලි 31 වනදා වේ. තවමත් ඔබ ලියාපදිංචි වුයේ නැත්නම් ඒ සඳහා syndi.buzzradio.lk වෙත පිවිසෙන්න.
දැනට ලියාපදිංචි වු සියළුම බ්ලොග් ෆෙස්බුක් බ්ලොග් සම්මාන නිල මිතුරු පිටුවේහි යාවත්කාලින වන අතර ඒවා සියල්ල ජුලි 31 න් පසු අපගේ සින්ඩිකේටරයට එක් කෙරේ.

බස් රේඩියෝ බ්ලොග් සම්මාන 2012 වෙනුවෙන් වු නිල ලාංජනය ද මෙසේ එලි දක්වන්නෙමු.
ඔබට අපගේ සුභ පැතුම් ඔබේ බ්ලොගය සජීවීව පවත්වාගෙන යන මෙන් ඉල්ලා සිටින්නෙමු.
තරඟය පැවැත්වෙන දිනය ජුලි 31 න් පසු දැනුම් දෙනු ලැබේ..
** එසේම ලියාපදිංචි වු බ්ලොග් කරුවන් සහභාගීකරගෙන වැඩසටහන් පෙලක් නිශ්පාදනය කරන්නට අප අදහස් කරගෙන ඇති අතර ඒ පිළිබඳ දැනුවත් කිරීමේ පණිවුඩ ඉදිරියේදී ලැබෙනු ඇත.
මේ සඳහා ලියාපදිංවු වු පිලිවෙලට ඇරයුම් කරන අතර එම ලිපි සඳහා දක්වන ප්‍රතිචාරය හා සම්බන්ධ කරගැනීමේ පහසුව මත විකාශනයට සම්බන්ධ කෙරේ.
මේ සඳහා ලියාපදිංවු වු පිලිවෙලට ඇරයුම් කරන අතර එම ලිපි සඳහා දක්වන ප්‍රතිචාරය හා සම්බන්ධ කරගැනීමේ පහසුව මත විකාශනයට සම්බන්ධ කෙරේ.
එම වැඩසටහනේ මුල්ම වැඩසටහන සඳුදා (16) සිට රාත්‍රී 8ට විකාශය වනු ඇත.

:)
:-)
:))
=))
:(
:-(
:((
:d
:-d
@-)
:p
:o
:>)
(o)
[-(
:-?
(p)
:-s
(m)
8-)
:-t
:-b
b-(
:-#
=p~
:-$
(b)
(f)
x-)
(k)
(h)
(c)
cheer

This comment has been removed by a blog administrator.
ReplyDelete