Wednesday, July 11, 2012

බස් රේඩියෝ බ්ලොග් සතිය


2011 වසරේ අප්‍රේල් මාසයේ දී පරීක්ෂණ විකාශයක් ලෙස රේඩියෝ7 නමින් ඇරඹි, පසුව මලකෙලියයි ජුලි 4යි යනුවෙන් හඳුන්වා දෙමින් 2011  ජුලි 4 වනදා සිට නිල වශයෙන් බස් රේඩියෝ ලෙස අන්තර්ජාලයට මුසු වූ අප රේඩියෝව වසරක් පුරාවට ඔබේ දෙසවන් පිනවමින් යන ගමන තුල තවත් එක විශේෂිත අවස්ථාවකට පැමිණ ඇත. බස් රේඩියෝ වර්ෂපුර්ණයට සමගාමිව ක්‍රියාත්මක කිරීමට යන බස් රේඩියෝ බ්ලොග්සම්මාන උළෙල සඳහා ඔබත් http://syndi.buzzradio.lk/වෙත පිවිස අදම ලියාපදිංචි වන්න.


බ්ලොග් ලිපි බාරගන්නා අවසාන දිනය පසුව දැනුම් දෙන අතර,  බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙලට සමගාමීව බ්ලොග් සතියක් 07/07/2012 සිට 14/07/2012 දක්වා සංවිධානය කර ඇත. ඒ සඳහා  ඔබගේ දායකත්වය සුහදව අපේකෂා කර සිටිමු, එම සෑම පොස්ට් එකකම අපගේ බ්ලොග් සතිය රුපය syndi.buzzradio.lk යන සබැඳිය සහිතව පල කරීම හෝ අපගේ සබැඳිය බ්ලොග් සටහනට පහතින් එක් කිරීම ප්‍රමාණවත් වේ.


අන්තර්ජාල වින්දනීය නිදහසේ පෙරගමන් කරුවෝ අපම වෙන්නෙමු..




අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

7 comments

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top