Wednesday, November 30, 2011

කතාBuZZ එකොළොස් වන පියවර

නොවැලැක්විය හැකි හේතූන් කිහිපයක් නිසා සති කිහිපයක විරාමයකින් අනතුරුව බස් රේඩියෝවේ ප්‍රියතම වැඩසටහන්  වලින් එකක් වන කතාBuZZ  මේ බ්‍රහස්පතින්දා සිට සුපුරුදු පරිදි විකාශනය වෙන බව කියන්නේ සතුටින්...

මීට සති කිහිපයකට පෙර ටිකක් හිනා වුණා ඔබට මතක ඇති... මේ සතියේ අපි ගොඩක් හිනා වෙන්නයි යන්නේ... සිංහල බ්ලොග් අවකාශයේ ඕනේ වෙලාවක විනෝදයෙන් ඉන්න කැමති හිතවතෙක් එක්ක ගෙවෙන තවත් සුන්දර වැඩසටහනක් රස විඳින්න හැමදෙනාම බ්‍රහස්පතින්දා 8.30 ට ඔන්න එන්නම ඕනේ...





Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

14 comments

  1. නලීන් කාරියවසම් මල්ලී වගේ.....

    ReplyDelete
  2. ලීෂාන් අයියාද????

    ReplyDelete
  3. ඔය ප්‍රෝග්‍රෑම් එක අපි වගෙ අපොඩි ලමයින්ට අහන්න හොඳද දන්නෙ නෑ මේ සතියෙ ?!!!

    ReplyDelete
  4. කාගෙද අප්ප ඒ අහිංසක, නිවිච්ච, සුවීට් වොයිස් එක ????? අහන්න අහන්න ආසයි

    ReplyDelete
  5. අනිවා ඕනයා.. ඕක තමයි ෂුවර් එකටම

    ReplyDelete
  6. හප්පෝ එන එකාගෙ හැටියට පවුලත් එක්ක අහන්න බැරිවෙයි වගේ මේ උලව්ව නං.

    ReplyDelete
  7. නලිය බය උනා . . . .

    ReplyDelete
  8. අයියෝ ලයිව් අහන්න බැරි උනානේ .. ෂිශ්
    හෙට්ම දාපියව් අපිට අහන්න . . .

    ReplyDelete
  9. කක්කි කතා අහන්න ඉක්මනට දාපියෝ....

    ReplyDelete
  10. හඬ පටිය නිකුත් කලා ...

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top