Tuesday, November 8, 2011

Unicorns Live in Consert බස් රේඩියෝ තෙවන සජීවිකරණය.....

නුවරඑළිය ට්‍රැෆර්ඩ් ජාත්‍යන්තර පාසල ඉදිරිපත් කරන යුනිකෝර්න් ලයිව් ඉන් කොන්සර්ට් සංගීත සංදර්ශනය නොවැම්බර් මස 09 වෙනි දින නුවරඑළිය නගර ශාලාවේදි පැවැත්වේ. මෙය අප බස් රේඩියෝවේ සාඩම්බර දෙවන මාධ්‍ය ආවරණය වන අතරම අපි එදින සවස 4 සිට නුවරඑළියේ සිට සජීවි විකාශය ඔබ වෙත ගෙන ඒමට සියල්ල සූදානම් බව බස් රේඩියෝව මෙහි සටහන් තබන්නේ හද පිරි සතුටිනි. එදින සවස බස් රේඩියෝව සමග එක්වන මෙන් ඔබ සැමට ආරාධනා කර සිටිමු. 
නුවරඑළිය වාසී හිතවතුනි. එදිනට මෙම ප්‍රසංගය නැරඹීමට එන ඔබට අප බස් රේඩියෝ කණ්ඩායම හමුවන්නත් පුළුවන්. මෙම ප්‍රසංගය සවස 5.00 සිට 8.00 දක්වා පැවැත්වීමට සංවිධානය කර ඇති බව එම විද්‍යාලය අපට දන්වා ඇත.
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

2 comments

  1. නියම වැඩක්........
    අපි එක සිතින් සුභ පතනව බස් රේඩියෝවේ
    ඉදිරි ගමනට...........

    ජය වේවා............

    ReplyDelete
  2. නියම වැඩක්........
    අපි එක සිතින් සුභ පතනව බස් රේඩියෝවේ
    ඉදිරි ගමනට...........

    ජය වේවා............

    "MUBC"

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top