Monday, December 2, 2013

ජීවිත රක්ෂණ ගැන ඔබ දන්නේ මොනවාද?

ජීවිත ප්‍රාරක්ෂකයෙක් ගැන, ජීවිත ප්‍රාරක්ෂණය හෙවත් (Life Underwriting) ගැන අපි කතා කළා.
ජීවිත රක්ෂණයක වටිනාකම, කොහොමද මේ ක්ෂේත්‍රයය පිවිසෙන්නෙ මේ වගේ ක්ෂේත්‍රයකට එන්න තියෙන සුදුසුකම්, මේ හැම දේම අපි කතා කළා.

ජීවිත රක්ෂණයක් ගනිද්දි ගන්න කෙනා සැලකිලිමත් වෙන්න ඕනෙ දේවල් , අපිට රක්ෂණය දෙන අය අපි ගැන වෛද්‍යවරයෙකුටත් වඩා හොයන දේවල්, අපේ රක්ෂණ නියෝජිතයාට කිසිම විදිහකින් මඟ හරින්න හොඳ නැති දේවල් ගැන අපි කතා කළා.



කල්පිරෙන ජීවිත රක්ෂණයකින් මුළු මුදල ම ගන්න හැකිද? අපිට කාවද රක්ෂණය කරන්න පුළුවන්. රක්ෂණය වෙන්න වයසක් තියෙනවාද? මේ හැම දෙයක් ගැනම කතා කළා. ඔබට අහන්න බැරි වුණා නම්, දැන් අහන්න පුළුවන්

ඊයේ රාත්‍රී 8 ට මා ආ මග ඔස්සේ අප සමඟ එකතු වූ අසංක සෙනවිරත්න සොයුරා සමඟ ජීවිත රක්ෂණ කතා කළ හැටි මෙතනින් අහන්න.

මේ ඉරිදා අලුත් තේමාවකින් හුරු පුරුදු සහෘදයෙක් මුණ ගැසෙන්නට සූදානමින් ඉන්න.


Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

2 comments

  1. වැදගත් එකක් හැබැයි ඉතින් රක්ෂණයද ජීවිතයද වටින්නේ ජීවිතයෙන් පස්සේ රක්ෂණයෙන් වැඩක් නැහැනේ.. :o

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top