මෙවර මා ආ මග ඔස්සේ ඉරිදා රාත්‍රී 8 ට ඔබ ව හමු වුණේ.. හය අතර වියුණුව ලියන දමිත් තරංග ගුණවර්ධන.
ඔහු අපි සමඟ කතා බහ කළේ වාහන රක්ෂණ පිළිබඳව
සුපුරුදු ලෙස රසිකයන්ගේ ප්‍රශ්නත් අපි ඔහුට යොමු කළා.
රක්ෂණයක් ගත යුත්තේ ඇයි? එයින් සිදුවන වාසිය කුමක්ද? අපි ඔහු එක්ක කතා කළා. ඔහු කිව්වෙ රක්ෂණ කියලා ජාතියක් නැති වුණා නම් මේ සිද්ධ වෙන හදිසි අනතුරුවල හැටියට ලංකාවෙ පාරවල් වල වාහන දකින්නට ලැබන එකක් නෑ කියලා. කොහොම වුණත් සම්පූර්ණ පාඩුවම පිරිමැහෙන්නෙ නැතත් නැතිවීමට වඩා රක්ෂණයක් තිබීමේ වටිනා කම ඔහු අපිට පැහැදිළි කළා.
ඒ වගේම රක්ෂණ ක්ෂේත්‍රෙය් ඉතිහාසය ගැනත්, ඒවාගේ මුල් බැසගත් සංකල්ප ගැනත් අපිව දැනුවත් කරන්න මා ආ මග ඔස්සේ දමිත් ගුණවර්ධන සහෘදයා ට හැකියාව ලැබුණා. මුලින්ම ලෝකෙට රක්ෂණ ආපු විදිහ ගැනත් ඔහු අපිට කිව්වා.
ඒ හැමදෙයක්ම ඉරිදා ඔබට අහන්න බැරි වුණා නම් දැන් මෙතනින් අහන්න පුළුවන්.
මෙතනින් MP3 ලබා ගන්න.
ලබන සතියේ තවත් හුරුදු පුරුදු සහෘදයෙක්ගේ නොදන්නවා වෘත්තීය තොරතුරු ඔබේ ජීවිතයට බලපාන අයුරු , වැදගත් වන අයුරු දැන ගන්නත්, ඔබේ ප්‍රශ්න නිරාකරණය කරන්නත් සූදානමින් සිටින්න.
Wednesday, November 27, 2013
මා ආ මග සමඟ රක්ෂණයේ හය හතර දැන ගන්න.
Related Posts
රක්ෂණය ගැන දන්නෙ නැත්තම් අපිව අහන්න
23/11/2013 - 0 Comments
විචාරකතුමා යළි වරක් මා ආ මග කරළියේ
19/11/2013 - 0 Comments
විචාරකතුමා හමුදාව ගැන මෙහෙම කියයි.
13/11/2013 - 6 Comments
0 comments