Sunday, September 11, 2011

තවත් අලුත් වැඩක් | බස් රේඩියෝවෙන්


රේඩියෝවක් විදිහට ටිකෙන් ටික විවිධත්වයක් එකත් කරන්න හදන අපි ඕගොල්ලන්ට තවත් අලුත්ම විදිහේ අත්දැකීමක් එකතු කරන්නයි මේ ලෑස්තිය. සඳුදා රෑ 8.30 ට විකාශය වෙන ඕඩියෝ පොතෙන් සැප්තැම්බර් 12 වෙනි සඳුදා ඉඳන් අහන්න පුලුවන් වෙයි මේ මොකක්ද කියලා.

බස් රේඩියෝව අහන ගොඩක් දෙනෙක් සිංහල බ්ලොග්කරණයට සම්බන්ධයි වගේම බ්ලොග්කරණයත් එක පැත්තකින් කලාවක් නිසා අපි හදන්නෙ අපේම සහෝදර සහෝදරියන්ගෙ ඇතුලෙ හැංගිලා ඉන්න කලාකරුවො ටික එළියට ගන්න පොඩි වෑයමක් දරන එක කියල ඒ ගැන කියනවනම් හරියටම හරි. අපේම වැඩක්, කාටත් මේකට එකතු වෙලා අපේම රේඩියෝවෙ ගුණාත්මක බව වැඩි කරන්න ලැබෙන හොඳ අවස්ථාවකුත් වෙයි මේක. වැඩි විස්තර පසුවට.

මේ මොකක්ද කියන එක බස් රේඩියෝව අහන ඔබට දැනටමත් පොඩි ඉඟියක් ලැබෙන්න ඇති. “මානෙල්ගම” පුංචි ගමක සිදු වුණ පුංචි සිදුවීමක් ගැන අලුත්ම අත්දැකීමක් සමග එකතු වෙමු සඳුදා රෑ 8.30ට……



Manelgama Trailer by heenayak




අපේ උත්සාහය හැමදාම හොඳම දේ ඔබට ලබා දීමටයි..
රැඳී සිටින්න බස් රේඩියෝව සමඟ..........

 සින්දු කෝටියයි ජෝකියෝ රාසියයි 
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

12 comments

  1. එළ එළ ජයවේවා ............:D

    ReplyDelete
  2. නවක නිලියක් ඉන්නවලු නේද.. හිහි

    ReplyDelete
  3. අපි එනෝ මානෙල් ගම යන්ඩඩඩඩඩඩඩ

    ReplyDelete
  4. හුටා... අවාසනාවට ඇත්ත කථාවක්ද......? මලා...

    ReplyDelete
  5. මේකත් කණාමැදිරි රාත්‍රිය වගේ එකක්ද???

    ReplyDelete
  6. ස්වීට් කෙල්ලෙකුගේ කටහඬක් නම් ඇහෙනවා ...

    ReplyDelete
  7. අම්මට හුඩු. මේක දැන් FM එකක් වේගනයි එන්නේ. ලගදීම බොලාල FM frequency එකකුත් වෙන කරගත්තොත් හොඳයි.

    ReplyDelete
  8. අයියෝ සමන්මලී! :D

    ReplyDelete
  9. තවත් සෝයි වැඩක් වගේ.. අහමු අහමු මලීගෙ කතාවත්.. රේඩියෝවට ජය!!

    ReplyDelete
  10. අප්පට සිරි....කව්ද බං මේ කෙල්ල.....එල වැඩක් වගේ....

    ReplyDelete
  11. බොලාට කෙල්ලෙක්ගෙ පින්තූරයක් දාල ගොම ගොඩක් පැකට් කරල දුන්නත් එල නේ මකුලු? හික් හික්. මේක චාටර්ලු බං.

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top