Wednesday, September 21, 2011

කතාBuZZ පස්වන පියවර - 2011 09 22 කාන්තා කට හඬක්

පොරොන්දු වූ පරිදිම මෙවර කතාBuzz මැදිරියෙන් අන්තර්ජාලයට එකතුවෙන්නේ කාන්තා කටහඬක්…මේ සුපුරුදු මතක්කිරීම සතුට පිරුණු  තවත් සොඳුරු හෝරාවකට කාලය වෙන්කර තබාගන්න කියන්නයි… මේ බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30 කතාBuzz ඔබේ ප්‍රියතම බ්ලොග්කාරිණියක් සමගින්…

හඳුනා ගන්න උත්සහා කරන්න. මෙන්න පූර්ව හඬපටයක්

Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

12 comments

  1. මේ දිල්ශාරානේ..

    ReplyDelete
  2. මම උත්තරේ දාන්නද? ආයේ දෙකක් නෑ මේ කටහඬ අයිති කෙනා යන යන මාවතේ ජිල් ! අයියෝ සංසාරේ.......

    ReplyDelete
  3. අයියෝ සංසාරේ......... :D

    ReplyDelete
  4. දිෂාරාද? ඩීප්ස්ද? අනේ මන්දා . . දිල්ෂාරා වෙන්න ඕන . .

    ReplyDelete
  5. ජීවිතේ මල්....................

    ReplyDelete
  6. හිකි හිකි හිකි.... සුබාස් අයියා... අනේ ඔයා ගැන ලොකු බටර් එකකුත් ගෑව... ඈහුවෙ නෑද්ද අප්පා... ???

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top