Wednesday, September 28, 2011

කතාBuZZ හයවන පියවර - 2011 09 29 මාරයාගේ හෝරාව

කතාබස් මේ බ්‍රහස්පතින්දා ඔබ හමුවන්නේ තවත් අපූරු හිතවතෙක්...

සිංහල බ්ලොග් අවකාශයේ නොමැකෙන නමක් සටහන් කල තවත් ප්‍රවීන බ්ලොග්කරුවෙකුත් සමගින්

කතාබස් ඉතිහාසයේ අමතක නොවෙන වැඩසටහනක් රැගෙන ඔබ හමුවට අපි එනවා

මේ බ්‍රහස්පතින්දාත් රාත්‍රී 8.30 ට....

හඳුනා ගන්න මේ මාරයා


Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

8 comments

  1. අද අද එයි මරු පින් කර ගන්නේ

    ReplyDelete
  2. ඒ.... මාරයගේ කටහඬ ලපටි වැඩියි නේ.... මම හිතුවේ මේඝ ගර්ජනා, මහා මේරු පර්වතය, සප්ත මහා සාගරය වගේ බැරූරැම් ගාම්භීර ඇති කියලනේ... :)

    ReplyDelete
  3. @Chanaka Aruna Munasinghe
    අද නෙවෙයි හෙට

    ReplyDelete
  4. @ JHOTHISHALANKA

    ඒ බාලගිරිනෙ

    ReplyDelete
  5. එහෙනම් ඔන්න අපිත් අද රෑ 8.30 ට සැට් වෙනවා මාරයාගේ සුමධුර කටහඩ අහන්න....

    ReplyDelete
  6. මොකක්ද මේකෙ අර කීක් කීක් ගාන්නෙ. ඒව ඔට්ටු නෑ මාරයො.

    ReplyDelete
  7. අඩේ මාරයට සිරාවට සින්දු කියන්න ඇහැක් නේ . . .!!

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top