ඊයේ රාත්රී 8.30 සිට විකාශනය උනු කතාBuzz වැඩසටහනට ඔබට සවන් දිය නොහැකි වුවා නම් හෝ, සිදුවූ තාක්ෂනික දෝෂය මත අවසන් කොටස හා එක් විය නොහැකි වූවා නම්, පහත රෙකෝඩරය හරහා එම මුලු වැඩසටහනටම සවන් දිය හැක.
මාරයාගේ හෝරාව සමඟ කතාBuZZ හයවන පියවර - 2011 09 29 by කතාBuzz
එසේම ඔහු විසින් තෝරන ලද ගීත පහත පරිදි වෙයි
1.එක යායේ කකා වැටී... සුනිල් එදිරිසිංහ/බන්ධුල විජේවීර/එඩ්වඩ් ජයකොඩි -
http://www.mediafire.com/?dmjitweotzh
2. අපි ආයෙත් හමු නොවුනා නම්... සෝමතිලක ජය මහ -
http://www.mediafire.com/?azzgnzlohnz
3.ඔබෙ දෙතොල් පෙති ලිහී.. වික්ටර් රත්නායක -
http://www.mediafire.com/?nt3y4zwyqdd
4.ගුණ ගී වරුසා... මයිකල් පෙරේරා -
http://sinhalamp3.dum.su/mp302750300.html
5.මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා... W.D.අමරදේව
http://www.mediafire.com/?ndrywq2n5ja
6.ආවාරා හූ(න්)... මුකේෂ්(හින්දි) -
http://www2.mp3raid.com/search/download-mp3/1963609/awara_hoon.html
Friday, September 30, 2011
මාරයාගේ හෝරාව සමඟ කතාBuZZ හයවන පියවර - 2011 09 29
Related Posts
කතාBuZZ මීළඟ වැඩසටහන්
03/09/2011 - 6 Comments
කතාBuZZ දෙවනි පියවර - කතන්දර සමඟ
01/09/2011 - 16 Comments
කතාBuzz 2011 09 01
28/08/2011 - 23 Comments
වැඩසටහන නියමයි . .
ReplyDeleteඊයේ පාර්ටියක් තිබ්බ නිසා ලයිව් අහන්න බැරි උනා . .
දැනුයි අහල ඉවර උනේ . .
මාරයගෙයි මගෙයි ගොඩක් සමානකම් තියෙනවා . .
ඒක මම හිතන්නේ අපි දෙන්නම අඳුනගෙනත් තියෙනවා මම හිතන්නේ . .
මාරයාට සුභ අනාගතයක්
ස්තූතියි බස් රේඩියෝ එකේ හැමෝටම . .
දැංනෙව ඇහුවෙ..
ReplyDeleteමමත් දැනුයි අප්පේ ඇහැවුවේ
ReplyDeleteඔන්න දෑන්තමයි අහල ඉවර වුනේ
ReplyDelete