Monday, September 5, 2011

Buzz Magazine.. සජීවි විකාශයේ අළුත්ම මුහුණුවර...

හොඳම දේ අටහමාරටයි යන තේමාව යටතේ සතියේ සෑම දිනකම ඔබේ රසවින්දනය උදෙසා බස්රේඩියෝව තුලින් නවමු අංගයක් රාත්‍රි අටහමාරට ඉදිරිපත් කරන බව සතුටින් දැනුම් දෙමු. මේ වැඩසටහන් ගොන්නට එක්වූ නවමු වැඩසටහන Buzz Magazine. මෙහි පර්යේෂණ විකාශයක් පසුගිය ඉරිදා විකාශය කෙරුනු අතර එහිදී ජාත්‍යන්තර ඩොමේන් නාම සහ ඩොමේන් පද්ධති ගැන පැය එකහමාරක විකාශයක් පැවැත්විනි.
               බස් මැගසින් යනු සම්පූර්ණයෙන්ම සජීවි විකාශයක් වන අතර සාමාන්‍ය සජීවි විකාශයකට වඩා එය වෙනස් මුහුණුවරක් ගනු ඇත.
      එකිනෙකට වෙනස් ක්ෂේත්‍රයන් ඔස්සේ මෙම කතාබහ සිදුවන අතර ඔබට බස්රේඩියෝවේ චැට් පහසුකම මේ සඳහා භාවිතා කිරීමේ හැකියාව ඇත.
     එක්වන්න සෑම අඟහරුවාදාවකම Buzz Magazine සමග වෙනස වටහාගන්න.

අපේ උත්සාහය හැමදාම හොඳම දේ ඔබට ලබා දීමටයි..
රැඳී සිටින්න බස් රේඩියෝව සමඟ..........

 සින්දු කෝටියයි ජෝකියෝ රාසියයි 
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

7 comments

  1. An Official Blog of Buzz radio කියනවට වඩා හොඳ නැද්ද The Official Blog of Buzz radio කියල දැම්මනම්?

    ReplyDelete
  2. හොඳ වැඩක්. තොරතුරු තාක්ෂණයට අමතරව තවත් ක්ෂේත්‍ර වල ගැන සාකච්චා කරන්න පුලුවන්නං ගොඩක් වටිනවා

    ReplyDelete
  3. Chat akata set venna kohomada ?????????

    ReplyDelete
  4. @ගුණේ අයියා - රේඩියෝ සයිට් එකට (http://www.buzzradio.lk/) ගියාම ඒකේ තියෙනවා චැට් එක.. ඔයාගේ ජීමේල් එකෙන් තමා ඒකට ලොග් වෙන්න තියෙන්නේ.. හරිම ලේසියි..

    ReplyDelete
  5. ඇත්තටම හොඳ වැඩක්.......අපි දන්නවා අපේ කොල්ලො කලොත් ඉතින් හොඳ දෙයක් තම කියල......කොහොම උනත් ජය ශ්‍රී !!!

    ReplyDelete
  6. අලුතෙන් පෝස්ට් එකක් දැම්මාම ඊමේල් එකට ගෙන්න ගන්න පුලුවන් ගැජට් එක හොයලා දානවද මේ බ්ලොග් එකට, මම කලිනුත් කියලා තියනවා. එහෙම කලොත් ලොකු දෙයක් ......

    ReplyDelete
  7. @පන්සල් හංදිය
    එම ගැජට්ටුව එක් කරන ලදී ...
    දකුණු පස ඉහල

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top