Tuesday, September 20, 2011

කියවීම ජොලි වැඩක්...

සාහිත්‍ය මාසය වෙනුවෙන් 
ඔබට බස් රේඩියෝවෙන් පිදෙන
" කියවීම ජොලි වැඩක් "
සජීවි සංවාදය..
හෂිත අබේවර්ධන සහ
ලිෂාන් පුවක්ඕවිට සමග 
2011 සැප්තැම්බර් මස 20 වන අඟහරුවාදා
රාත්‍රි 8.30ට 
බස් මැගසින් තුලින් බලාපොරොත්තු වන්න..
සුසර කරන්න http://buzzradio.lk
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

7 comments

  1. ෂාහ් . . .. මගේ ප්‍රියතම කලාකාමී පුද්ගලයෝ දෙන්නෙක් . . .
    අනිවාර්යෙන් අහනවා . . .

    ReplyDelete
  2. අනිවා අහන්නම ඕනි...

    ReplyDelete
  3. " කියවීම ජොලි වැඩක් " පට්ටපල් ඇත්ත.. මමත් අනිවා අහන්න එනවා....

    ReplyDelete
  4. මමත් අනිවාරෙන්ම අහනව

    ReplyDelete
  5. මේ program එක මට අහන්න බැරි වුණා.කාට හරි ඒක අහන්න පුලුවන් විදිහෙ ලින්ක් එකක් දෙන්න බැරිද?

    ReplyDelete
  6. දිල්ශාරා ගේ කතාබස්වල ලින්ක් ටික දුන්නා වගේ 'කියවීම ජොලි වැඩක්' program එක ලින්ක් එකක් කවුරු හරි දෙන්නෝ....

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top