බස් රේඩියෝ හතරවෙනි පියවර සාර්ථක කරගැනීම සඳහා අපිට උදව් වුණු බ්ලොග් මිතුරා සඳරුටත්, වැඩසටහන හා සම්බන්ධ වුණු අසන්නන් හැමදෙනාටමත් ස්තූතියි
යම් කිසි හේතුවක් නිසා යුටියුබ්හි සඳරුගේ කතාවේයි දෝෂයක් ඇත. ඒ ගැන කණගාටුව පලකරන අතර, පහත රේකෝඩය හරහා මුලු වැඩසටහන සවන්දිමට හැකි බව දන්වමු
Kathabuzz sadaru 2011 09 15 by buzzradiolk
අද දින සඳරු සමග පැවැත්වූ කතාBuZZ වැඩ සටහනේ පටිගත වැඩසටහන් වලට පහත යූටියුබ් හරහා සවන් දිය හැක.
කොටස 01
කොටස 02
කොටස 03
ඊලඟ සතියේ බ්ලොග්කාරිනියක් කතාBuzz සමඟ එකතු වන බව හදපිරි සතුටින් දන්වමු.
Thursday, September 15, 2011
හිස් අහසේ සඳරු කතාBuzz සමඟ 2011 09 15
Related Posts
වත් සමඟ කතාBuZZ නවවන පියවර - 2011 10 27
28/10/2011 - 3 Comments
දුකා සමඟ කතාBuZZ අටවන පියවර - 2011 10 20
22/10/2011 - 1 Comments
කතාBuZZ අටවන පියවර
19/10/2011 - 5 Comments
audio eka cler ne. mukuth ahenne
ReplyDeleteහඩ පටියේ සදරුවාගේ හඩ කැපුවේ ඇයි..???
ReplyDeleteනියමයි . . .
ReplyDeleteවැඩේ ලස්සනට ගියා . . .
ඊලඟට කවුද?
මේ බස් රේඩියෝ එක දියුනු කරන්න බස් රේඩියෝ අසන්නෙක් ලෙස මටත් යෝජනා කීපයක් තියෙනවා . .
ඒ ටික නිවාඩු පාඩුවේ ලියලා බ්ලොග් සටහනක් ලෙස ඉදිරිපත් කරන්නම් . . .
ජය
මට ඊයේ රෑ මල ගෙදරක යන්න උන නිසා..අහන්න බැරි උනා..මේ ක්ලිප් ටික අහන්නම්..!
ReplyDeleteහඩ පටියේ සදරුවාගේ හඩ කැපුවේ ඇයි..???
ReplyDeleteහඩ පටියේ අවුලක් තියනවද?
ReplyDeleteඔවු අවුලක් තිබේ. සඳරු දෙන උත්තර වලින් 1/2 යි තියෙන්නෙ. ඉතුරුවා බලධාරියා කපලා
ReplyDeletemacho mata error message ekek enawa
ReplyDeletebarida Audip clip eka email karanna
සාකච්චාවේ සමහර තැන් අඩුයි තමයි
ReplyDeleteඔබ පැවසූ පරිද අවුලක් තිබුණි. එය නිවැරදි කර රේකෝඩරයකට අතුලත් කරන ලදි.
ReplyDeleteසිදුවු අපහසුතාවයට අපගේ බලවත් කනගාටුව
සඳරු අයියා කතා කරන හැටි අහගෙන ඉන්න ආසයි!
ReplyDeleteඵල ඵල අයියා...ජය වෙවා...
ReplyDeletejaya wewa aiye,,,niyamai,,,
ReplyDeleteමම මේ දන්නේ නැති නිසා අහන්නේ, මේ බස් රේඩියෝ එකට කමෙන්ට්ස් දාන්න මම දන්නේ නැහැනේ ,
ReplyDelete