Wednesday, November 13, 2013

විචාරකතුමා හමුදාව ගැන මෙහෙම කියයි.

අපිට හමුදාව ගැන  ඔහුගෙන් ඇති තරම් ප්‍රශ්න ඇහැව්වා. 
එහෙත් ඒ ප්‍රශ්න වල සීමාව සෑහෙන්න වැඩි නිසා. අපිට මේ සතියෙත්
අපේ ගිය වර අමුත්තා වන 
අසමි දකිමි සොයමි වියුණුවේ අයිතිකරු විචාරකතුමා 
ඔබට මුණ ගස්සවන්න සිදු වෙනවා.
ඉතින් ඔබත් එක්වන්න අපි සමඟ අපි මෙවරත් ඔහුගෙන් නෑසු ප්‍රශ්න 
තව දුරටත් පහදා ගනිමු. 
මේ ඉරිදා මා ආ මග අහන්න. හරියටම රෑ 8 සිට පුරා දෙහෝරාවක්.
Buzz Radio සමඟ එක්වන්න.

ඉතින් දැන්මම හමුදාව පිළිබඳව ප්‍රශ්න අහන්න එකතු වෙලා නම් මෙම විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.
info[at]buzzradio.lk


ඔබට අහන්නට අතපසු විණි නම්, විචාරකතුමා සමඟ කළ ගිය වර වැඩසටහන මෙතනින්,  



Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

6 comments

  1. කලිං ප්‍රශ්න ටිකතෝර බේර ගෙන ඇහුවනම් හොදයි නේද? නැත්තං එතුමා අපාසුතාවට පත් වේවි..

    ReplyDelete
  2. meke recorded ekak danna

    ReplyDelete
    Replies
    1. කෝ පරණ වැඩසටහනේ රෙකෝඩ් එක වැඩ කරන්නේ නැනේ

      Delete
  3. Unable to find the file

    ReplyDelete
    Replies
    1. කෝ පරණ වැඩසටහනේ රෙකෝඩ් එක වැඩ කරන්නේ නැනේ

      Delete
  4. තාම වැඩ නැත , කවදටද මේක දාන්නේ

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top